මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවායැ කියන ප්‍රශ්න තුන සඳහා සියලු දරුවන්ට ලකුණු ලබාදීමට තීරණය කර තිබෙනවා.
හිස්බුල්ලා නායකයා ඉලක්ක කර, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ඊයේ ලෙබනනයේ "බේරූට්" අගනුවර වෙත ප්‍රහාර එල්ල කර  තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (28) දිනයේදී ඇති විය හැකි බව…
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.
කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 50 කට අධික වටිනාකමින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදීගෙන ක්‍රීඩා සංගම්…
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු විසින් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියමකළ රුපියල් මිලියන 75 ක වන්දිය සම්පූර්ණයෙන් ම…
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යාමට ඊයේ පැවති රැස්වීමකදී තීරණය කර තිබෙනවා.
5 වසර ශිෂ්‍යත්ව විභාගය පිළිබඳව මතුවී ඇති ගැටලුව සම්බන්ධව
2012 වසරේ දැඩි ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබූ ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8 කට වැඩි පාඩුවක්…
මුදිත පීරිස් මහතා අද ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්…
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද…
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මීට සුළු වේලාවකට පෙර නව අග්‍රාමාත්‍ය තනතුරේ දිවුරුම් දුන්නා.
පසුගිය යහපාලන රජය සමයේ ගොනු කෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට…
‍‍වැල්ලවාය - කොටවෙහෙරගල රක්ෂිතයේ හට ගත් ගින්නකින් අක්කර 5 ක පමණ භූමි ප්‍රදේශයක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

Latest News