කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්ස හිමියන් අපවත් වුණා. උන්වහන්සේ පසුවූයේ 81 වැනි වියේ.
‍‍එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට, මහජන එක්සත් පෙරමුණ ඒකමතිකව තීරණය කර තිබෙනවා.
අරගලය පැවති සමයේ මිරිහානේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස අසල පැවති විරෝධතාවලදී තමන්ව පොලිසිය විසින් අසාධාරණ ලෙස…
අද දින සිට වසර තුනක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණය රජයේ සියලුම පාසල්, රජයේ අනුමත සියලු ම පෞද්ගලික පාසල්වලත්, පිරිවෙන්…
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ අගෝස්තු මාසයට අදාළ වාරික මුදල්, අද ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබූ වාරණ නියෝගය ඔක්තෝබර් මස…
ආගමන හා විගමන පනත යටතේ වූ වැරදි  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය…
මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත…
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර…
ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද උදේ ඇප තැන්පත් කරනු ලැබුවා.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීම වළක්වාලමින්…
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මෙතෙක් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21…
එළඹෙන උත්සව මය සැලකිල්ලට ගනිමින් වෙළෙඳපොළේ ස්ථාවර මිලක් පවත්වා ගැනීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා ලේකම්වරයා ලෙස සාරථි දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරු එම ධුරවල කටයුතු…
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබෙනවා.
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා පොලිස් මූලස්ථානය නියෝජ්‍ය පොලිස්පතිචරයෙකු පත්කර ඇතැයි පොලිස්  මාධ්‍ය ඒකකය දැනුම් ‍දී තිබෙනවා.
රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණය වලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන…

Latest News