ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසමට ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ජනාධිපතිවරණයේ රාජකාරි සඳහා පොලීසියේ 54,000 ක් යොදවන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට පවසනවා.
ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා‍.
ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 06  පමණ…
සරුංගල් ගුවන් ගත කර පුනර්ජනනීය බල ශක්තිය නිපදවීමට ශ්‍රී ලංකා භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ක්‍රමවේදයක්.
නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් අදාළ වෘත්තීයේ නිරත විම…
මෙවර ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
දැදුරු ඔයෙහි දිය නෑමට ගිය මවක සහ දරුවන් දෙදෙනෙකු ජල පහරට ගසාගෙන ගොස් මිය යාමේ අවාසනාවන්ත පුවතක් අද වාර්තා වුණා.
හෙට (26) සිට ජනාධිපතිවරණය අවසන් වනතුරු සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
අයහපත් කාලගුණය හේතුවෙන් බංග්ලා‍දේශයේ නැගෙනහිර පළාතේ මරණ 13 ක් සිදුව ඇතැයි එරට මාධ්‍ය පවසනවා.
අම්පාර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් ඉඟිනියාගල පොලිස් බල ප්‍රදේශයේ දේවාලහිඳ ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් එක් මගියෙකු තුවාල…
නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයේ පෙරහර මංගල්‍යය අද සහ හෙට දින පැවැත්වීමට නියමිතව ඇත. 
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු නාවික හමුදාව විසින්…
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.  ඒ අනූව අගෝස්තු මස 21 වැනිදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය…
ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා…
වසර 14කට අධික කාලයක් අකර්මණ්‍යව වසා දමා පැවති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලම වඩු පාසල වන "කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ…
ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙනවා.
ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කමක් සිදු කිරීමෙන් පසුව රෝහලින් ලබා දුන් ඖෂධ භාවිතා කිරීම හේතුවෙන් ඇස් පෙනීම අහිමි වූ බවත්…
මෙවර තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින පිරිස ලක්ෂ 7 ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු.109.00 කට සීමා කරන…

Latest News