රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්

දෙසැ 02, 2024
    හිටපු අමාත්ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 6 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

    නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවට සැලකෙන සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනුණා.

    ඔවුන් දෙදෙනාව අද (02) නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

    Latest News