බස් රථ තුනක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ…
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම අද (08) මධ්‍යම රාත්‍රියෙන් ‍අවසන් වනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වශයෙන් දැනට සේවය කරනු ලබන එම්.එස්.පී.සූරියප්පෙරුම මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්…
  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්විල පත්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ පා සිටින සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වග උත්තරකාර නිලධාරීන්…
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද…
ශ්‍රී ලංකාවේ මේ වසරේ ඊයේ දිනය වන විට (06) ‍ශ්‍රී ලංකාවේ ඩෙංගු මරණ 19 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය…
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල පරීක්ෂණ කඩිනම් කර වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහතික…
‍ලොකු ලූනු සහ අර්තාපල් සඳහා ‍වන විශේෂ ආනයන බද්ධ ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
යේමනයේ, හූති සටන්කමින්ගේ ඉලක්ක 15 කට ප්‍රහාර එල්ල කළ බව, අමෙරිකාව පවසනවා.
හයිටි රාජ්‍යයේ කුඩා නගරයකට සන්නද්ධ කල්ලියක් එල්ල කළ ප්‍රහාරයකින් ළමුන් ඇතුළු 70 දෙනෙකු මියගොස් තිබෙනවා.
‍මහ මැතිවරණයේ නාම යෝජනා බාරගැනීම අද ආරම්භ කෙරුණා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ (03) දින විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව පොලිස් මාධ්‍ය…
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ඊයේ (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම්…
අද (04) දින උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
යුක්තිය මෙහෙයුම අතරතුර වැරදීමකින් අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි සිතා නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස්…

Latest News