ඓතිහාසික රංගිරි දඹුලු‍ රජ මහා විහාරයේ භාරකාර අතිපූජ්‍ය සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියන් අපවත්වී තිබෙනවා.
පින්බර නිකිණි පොහොය දිනය අදයි.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිගත ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අද දිනයේ තුන්වන රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
පුත්තලම ප්‍රදේශය හරහා ඊයේ 16 දා රාත්‍රී යේ වර්ෂාව සමග හමා ගිය තද සුළගින් විශාල නිවාස සහ ගොඩ නැගිලි සංඛාවකට…
කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති නිසා  ඉදිරි පැය 48 ක් දක්වා…
බොරැල්ල, පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්.හංදිය අසළ ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් හේතුවෙන් එය යථාවත් කිරීම සඳහා අද…
තායිලන්තයේ නව අග්‍රාමාත්‍ය ධුරයට ‘පේ‍ටොන්තන්ග් ෂිනවත්’ තෝරා පත් කර ‍ගෙන තිබෙනවා.
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබෙනවා.
ශ්‍රී පුර, ගැමුණුපුර - පුල්ලෙයාර් හන්දියේ දී අද (16) අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
2024 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වනවා.
බටහිර පැසිපික් සාගර කලාපයේ ඇම්පිල් සුළි කුණාටුව වර්ධනය වීමත් සමග ජපානයේ දුම්රිය සහ ගුවන් සේවා තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කර…
දිවුලපිටිය - මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ අද (15) සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මියගියා.
ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම සඳහා රුපියල් කෝටි තුනක අල්ලසක් ලබා ගත්තේ යැයි සැකපිට…
මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,250,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් 39 දෙනෙකු අද නාමයෝජනා බාර දුන්නා.
ස්ටාර්ලින්ක් ආයතනයට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ඉකුත් යහපාලන රජය සමයේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු…
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂකයින් 29 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

Latest News