උතුරු පළාත නව පොල් ත්‍රිකෝණයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පොල් සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
බස්නාහිර පළාතේ පොල් සහ තැඹිලා වගා ආශ්‍රිතව සුදු මැසි උවදුර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව, පොල් පර්ශේෂණ ආයතනය පවසනවා. මේ නිසා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල අස්වැන්න ද යම් අඩුවක් පෙන්නුම්කරන බවයි, වගාකරුවන් පවසන්නේ.