ඩෙන්මාර්කයෙන් විශ්වයට රැජිණක්

නොවැ 17, 2024

    මෙවර විශ්ව රූ රැජිණ කිරුළ තමා සතු කර ගැනීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා තිල්විග් සමත් වුනා.

    මෙම තරගය ජයගත් ඩෙන්මාර්කයේ පළමු කාන්තාව වන්නේත් ඇයයි. තරගාවලිය මෙවර පැවැත්වුනේ මෙක්සිකෝ හිදීයි. ඒ 73 වන වරටයි.

    තරගකාරිනියන් 125ක් අතරින් පළමු ස්ථානයට පත් 21 හැවිරිදි වික්ටෝරියා නර්ථන ශිල්පිනියක්, ව්‍යවසායිකාවක් ද වනවා.

    ව්‍යාපාර හා අලෙවිකරණය පිළිබඳ උපාධියක් සතු ඇය දියමන්ති හා ස්වර්ණාභරණ ව්‍යාපාරයක් හිමි දියමන්ති අලෙවිය පිළිබඳ විශේෂ දැනුමක් ඇති කාන්තාවක්

    Latest News