දුම්රියක පාපුවරුවේ ගමන් කළ තරුණයාට අත් වූ ඉරණම

නොවැ 19, 2024
    දුම්රියක පාපුවරුවේ ගමන්කළ තරුණයෙකු ඊයේ (18) දින දුම්රිය මාර්ගය ආසන්නයේ තිබූ සංඥා කණුවක ගැටී මියගොස් තිබෙනවා.

    එම අනතුරෙන් මියගොස් ඇත්තේ, පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගමන්කළ තරුණයෙකි.

    ඔහු දෙනිය පාර, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බවයි වාර්තා වනනේ.
    මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

    Latest News