ඉකුත් වසර පහේ දී ප්‍රධාන රාජ්‍ය බැංකු හතර තුළ සිදු වූ අක්‍රමිකතා,ඵලදායී නොවූ ක්‍රියා සහ අරමුණුවලට පටහැනිව කටයුතු කළ අවස්ථා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනයකුත් කරමින් සඳහන් කරයි.

Latest News