ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහනායක මැණික්හින්න හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙණ් මහ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත නාපන පේමසිරි මහනාහිමිපණන් වහන්සේට ගෞරව පිණිස නිවෙස් ඉදිරිපිට කහ ධජයක් ප්‍රදර්ශන කරන මෙන් එම පාර්ශවයේ ලේඛකාධිකාරී අත්තන්ගනේ ශාසනරතන නාහිමියෝ බෞද්ධ ජනතාව ගෙන් ඉල්ලීමක් කරති.

Latest News