නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන අද (09) දින අලුයම පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

Latest News