ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවාන් මැතිනිය 2020 පසුගියදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා බැහැ දැක, ව්‍යාපාරික සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කළාය.

Latest News