සෑම පළාතකින් ම තෝරාගත් ද්විතීයික පාසල් 665ක් වෙත මෙම ලැප්ටොප් පරිගණක ලබා දීමට පියවර ගැනේ.

ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට විශේෂ අවස්ථාවක් ලබාදීම සඳහා අවධානය යොමුව තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා අද යළිත් රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා තිබේ.

Latest News