සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ හෙට පැවැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීමට සහභාගී වීම සඳහා අද මඩකළපුව බන්ධනාගාරයේ සිට කොළඹට රැගෙන ගියේය.

Latest News