අගමැති ධුරය, අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වමින් පැනවූ තහනම් නියෝගය ඉවත් කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලය අභියාචනා පෙත්සම පෙබරවාරි 6 කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

Latest News