ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

හොරණ, මිල්ලනිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඒ.ජී.එන්.විජේතුංග මහතාට ස්ථානමාරු වීමක් ලබාදී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,පොලිස් අධිකාරී,සහකාර පොලිස් අධිකාරි ඇතුළු පොලිස් නිලධාරීන් 17කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 06 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 11 දෙනෙකු සේවා අවශ්‍යතාව මත ස්ථානමාරු කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

Latest News