ඉදිරිපත්ව ඇති ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කම ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ඇති නිසා වෙනස් ප්‍රතිපත්ති ඇති තම පක්ෂය වෙත ඡන්දය ලබාදෙන ලෙස ජනාධිපති අපේක්ෂක සිරිතුංග ජයසූරිය මහත කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, ඒකමතික ලෙස එම තීරණයට එළැඹුණේ, සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද පැවති විශේෂ රැස්වීමකදී.  

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරි සතිය තුළ ප්‍රකාශයට පත් කිරිමට නියමිත බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වීම සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Latest News