වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධුර කාලය දීර්ඝ කර තිබෙනවා. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද සිදු කෙරුණා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියා. Twitter