STF උප පොලිස් පරීක්ෂකවරයෙක් CID ට

අගෝ 19, 2020

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියා වලට ඔහු සම්බන්ධ බවට සැකපිටයි.

    Latest News