9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට මහින්ද යාපා යෝජනා වේ

අගෝ 19, 2020

    9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා තමන්ව යෝජනා වී ඇති බව තේරී පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

    පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී ඒ සඳහා තමන්ව යෝජනා කර ඇති බව ඒ මහතා පවසයි.

    Latest News