සෙත් ප්‍රාර්ථනා කිරීමේ බෝධි පුජා පිංකමක්

ඔක් 14, 2020

    කොරෝනා වසංගතය හමුවේ ලක්වාසීන්ට සහ ලෝකවාසීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන්, නාරහේන්පිට අභයාරාමයේදී ඊයේ සවස විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්විණ.

    එය සංවිධාන කෙරුණේ, අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්. ගාමිණි ලොකුගේ, ආචාර්ය බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News