අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර නිල ඇඳුම් රෙදි බෙදා දීම රාජ්‍ය සමාගම් 4 ක් යටතේ සිදුවන බවයි.
පාසල් ළමුන් සඳහා රෙදි මීටර් මිලියන 11,000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව තිබේ.
පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31 වැනි දිනට පෙර සියලු විදුහල්පතිවරුන්ට ලබාදීමට සැලසුම් කර තිබේ.