දේශීය ලොකු ළූනූ මිළදී ගැනීමට රජය සූදානම්

ඔක් 15, 2020

    දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.

    සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    Latest News