ඇගේ සොහොයුරාට ද, රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. එම හෙඳ නිලධාරිනිය පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වී තිබේ.
ඔවුන් සමීපව ඇසුරු කළ නිවාස කිහිපයක සහ වෙළෙඳසැල් 2ක පුද්ගලයින් නිරෝධායනයට යොමු කෙරුණු බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසයි.