බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත හෙට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
බෞද්ධ හා කතෝලික ආගම් අතර වෛරයක් ඇතිවන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරි 43 හැවිරිදි කාන්තාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) අත්අඩංගුවට ගෙන තිබේ.