වැලිකඩ බන්ධනාගාරයේ 23 කට කොරෝනා

නොවැ 07, 2020

    වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 23 දෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.

    ඔවුන්ගෙන් 22ක් කාන්තා රැඳවියන් වන අතර, අනෙක් පුද්ගලයා පිරිමි පුද්ගලයෙකි.

    Latest News