අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බොහෝ ප්‍රදේශවල මෙම ක්‍රමය හරහා සාර්ථක ප්‍රතිපල පෙන්වූ අවස්ථා හඳුනාගෙන ඇති බවයි.
ගුරු හිගයට ද විසඳුමක් ලෙස දුරස්ථ අධ්‍යාපන ක්‍රමය භාවිත කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.