කොළඹ මහනගර සභාව මගින් කළ පී සී ආර් පරීක්ෂණයේදී මොවුන් 93 දෙනොගෙන් 53 දෙනකුටම වයිරසය ආසානය වී ඇති බවට ඊයේ ( 24) වැනිදා තහවුරු කරගෙන ඇත.
එම පුද්ගලයින් 9 දෙනකු බිංගිරිය රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර අනෙකුත් 44 දෙනා වෙනත් රෝහල් සඳහා යොමු කිරීමටද කටයුතු සුදානම් කර තිබේ.
සෙසු පිරිස ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි ද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.