ලක්ෂ 20කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනේ

ජන 07, 2021

    රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සඟවා තිබිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

    වැටලීම සිදුකළේ මන්නාරම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින්.

    එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 197යි මිලිග්‍රෑම් 340ක් හමුවී තිබේ. සැකකරුවෙක් නොමැතිව ‍සොයාගැනුණු මෙම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News