ජනපති ගම සමග පිළිසඳර - අද කෑගල්ලේ දී

පෙබ 06, 2021

    ජනපති ගම සමඟ පිළිසදර 9 වැනි වැඩසටහන අද (06) පැවැත්වෙයි. ඒ කෑගල්ල දිස්ති‍්‍රක්කය කේන්ද්‍ර කරගනිමින්.

    දැරණියගල, දික්වැල්ල කන්ද විද්‍යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි දිස්ති‍්‍රක් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේ.

    ප‍්‍රදේශයේ ජනතා ගැටලු වලට කඩිනම් විසඳුම් ලබාදීමයි එහි අරමුණයි. ප‍්‍රදේශය භාරව සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් ඊට සහභාගී වීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 06 පෙබරවාරි 2021 11:02

    Latest News