ඒ මඩකලපුව ඔට්ටමාවඩ් ප්‍රදේශයේදී. අද දිනයේ තවත් දේහ 7ක් භූමදානය කළ බව, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය කිරීමට අනුමැතිය ලැබීමත් සමඟ කොවිඩ් ආසාදිත මෘතදේහ 9ක් ඊයේ භූමදානය කෙරිණ.