දිස්ත්‍රික්කයේ මැති-ඇමතිවරුන් ප්රමුඛ මහජන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් මීට සහභාගි වී සිටියහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගි වන “ගම සමඟ පිළිසඳර“ 15 වැනි වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යොඹුවැල්තැන්න ග්‍රාමයේ දී අද උදේ 10.00ට ආරම්භ කෙරිණ.
දිස්ත්‍රික්කයේ මැති-ඇමතිවරුන් ප්රමුඛ මහජන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් මීට සහභාගි වී සිටියහ.