ලක්‍ෂ්මන් රාජකරුණා මහතා, ලබන 19 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

අප්‍රේ 17, 2021

    අත්අඩංගුවට පත්, දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති සමගි ජනබලවේගයේ ලක්‍ෂ්මන් රාජකරුණා මහතා, ලබන 19 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    දැරණියගල, මියනවිට ජල ව්‍යාපෘතියෙන් සොරාගත් බවට සැලකෙන, ජල මීටර 477කින්, ජල මීටර 98ක් සන්තකයේ තබාගැනීම, ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

    Latest News