යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් අනුව කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කෙරේ.
සංචරණ සීමාවන් පනවා ඇති දිනවල යුද්ධ හමුදා ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩය මුර සංචාර සහ ක්ෂණික මාර්ග බාධක යොදාගෙන වාහන පරික්ෂා කරයි.