සඳුදා සිට කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රමයේ වෙනසක්

අගෝ 06, 2021

    මෙතෙක් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වූ සංකූලතා නොමැති covid රෝගීන් වෛද්‍යවරුන් විසින් නිවෙස් තුළ සිටියදීම වෛද්‍ය අධීක්ෂණයට ලක් කළේය.

    එමවැඩසටහනට ලබන සදුදා සිට(9) දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

    Latest News