ශ්‍රී ලංකාව, නේපාලයල සහ මාලදිවයින ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් - සර්වෝස්ගේ නායකත්වයෙන් ලෝක බැංකුවේ ඉහළ පෙළේ දූත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහීන්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ හමුවීමක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදුවිය.

Latest News