මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ලෝක බැංකු වත්මන් ව්‍යාපෘති පිළිබඳව සහ එහි මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කළ අතර එම වැඩ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීමටත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වැඩ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව දෙපාර්ශවයම අවධාරණය කළහ.