අපේ ජන බල පක්ෂයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 22දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද නිවේදනය කාළා.

Latest News