බණ්ඩාරවෙල දෝව දික්අරාව කඳුවැටියේ අද (13) දහවල් ඇතිවූ හදිසි ගින්නක් මේ වන විටත් කඳුවැටිය පුරා සීඝ්‍රයෙන් පැතිරයමින් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.

Latest News