පැරිස් නුවර ආසාදිතයන් ඉහළට

අගෝ 11, 2020

    ප්‍රංශයේ පැරිස් නුවරින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි, සඳහන් වන්නේ.

    ඒ හේතුවෙන් පැරිස් නුවර ආරක්‍ෂිත ක්‍රමවේද තර කිරීමට කටයුතු කර ඇති අතර මුඛ ආවරණ පැළඳීම අනිවාර්යය කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

    Latest News