විරෝධතාකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත අග්‍රාමාත්‍යවරුන් මෙම විරෝධතා දැඩි ලෙස හෙලා දැක තිබේ. උතුරු අයර්ලන්තයේ සියලුම දේශපාලන පක්ෂ ද ඊට අප්‍රසාදය පළ කරයි.
උතුරු අයර්ලන්තයේ තරුණ කණ්ඩායම් කිහිපයක් විරෝධතා ආරම්භ කළේ,පසුගිය මාර්තු 29 වැනිදා සිටයි. ඒ උතුරු අයර්ලන්තයේ බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තබා ගන්නා ලෙස ඉල්ලමින්.
විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල්,ගිනි කෙළි සහ පෙට්ර්ලි බෝම්බවලින් පහර දෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.