අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
කෘෂි හා වෙනත් භාණ්ඩ හුවමාරුව සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.
පශ්චාත් කොරෝනා සමයේ ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට අත දෙන්න චීනය සූදානම් බව චීන තානාපති හු වෙයි මහතා ප්‍රකාශ කරයි.
ජනතාවට සහරටට සෙත් පතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඓතිහාසික කතරගම පුදබිමේ දී ඊයේ (25) රාත්‍රී පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පරිභාහිරව කිසිදු තීරණයකට එළඹිය යුතු නැතැයි ත්‍රෛනායික මහා සංඝරතනය අවධාරණය කර තිබේ.
දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය සපිරි මෙන්ම නිරෝගීමත් කාලපරිච්ඡේදයක් වේවා යැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අලුත් අවුරුදු පණිවුඩය නිකුත් කරමින් ප්‍රාර්ථනා කරයි.
පාස්කු ඉරිදා වෙනුවෙන් ජනාධිපතිතුමා සුභපැතුම් එක්කර තිබේ.
කොරෝනා වෛරසයෙන් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජෝන්සන්ට ඉක්මන් සුවය පතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
දුෂ්කරතා මැද බේදයකින් තොරව ජනතාවට සහන සලසන බව ජනපති සමගි ජන බලවේගයට කියයි.
COVID-19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.