මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ජාවක් හෙට පෙරවරුවේ

ජූනි 07, 2020

    මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ජාවක් හෙට (08) පෙරවරුවේ පැවැත්වේ.

    ජන්ද විමසීම සහ එහි ගැසට් නිවේදනය නිකුත් කිරීම ඇතුළු කරුණු පිළිබඳවයි අවධානය යොමු කෙරෙන්නේ.

    නිරෝධායන උපදෙස් අනුව ඒවා කි‍්‍රයාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ද සාකච්ජා කිරීමටයි නියමිතයි.

    Latest News