කොරෝනා රෝගීන් 05කට සුවයි

අගෝ 19, 2020

    කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 5දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2760ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    රෝගීන් 131 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    Latest News