හෙරොයින් ජාවාරමට අයෙක් දැලේ

සැප් 04, 2020

    පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණ.

    වැටලීම සිදු කෙරුණේ, කොකුවිල් ප්‍රදේශයේදී. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක්, ජංගම දුරකතන 13ක්, විද්‍යුත් තරාදියක් හා සීසීටීවී දත්ත පද්ධතියක් නිලධාරීන් බාරයට ගෙන තිබේ.

    Latest News