තවත් ආසාදිතයෙක් පූර්ණ සුවය ලබයි

සැප් 07, 2020

    තවත් කොරෝනා ආසාදිතයෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ථ සංඛ්‍යාව 2926 දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 185ක්. ආසාදිතයින් දෙදෙනෙක් ඊයේ වාර්තාවීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,123 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News