චීනයේ ශ්‍රී ලංකා නව තානාපති ආචාර්ය පාලිත කොහොන

සැප් 07, 2020

    චීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කිරීමට නිර්දේශ කර තිබේ.

    එම නිර්දේශ උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමුකළ බවයි, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

    Latest News