මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල‍ යළිත් වැසේ

ඔක් 10, 2020

    ලබන 12 වැනිදා සිට 16 වැනිදා දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල මහජනතාව සඳහා විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය 07, 08 සහ 09 යන දින තුනේ ද මහජනතාවට විවෘත නොකිරීමට පියවර ගැනිණ.

     

    Latest News