ඒ නාවික හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරකට අනුවයි. ග්ලයිපොසයිඩ් ඇමෝනියා නමැති මෙම තහනම් වල්නාශක ග්රෑම් 100 බැගින් අඩංගු පැකට් 800ක් පොලිස් භාරයට ගැණින.
නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ තහනම් වල් නාශක තොගයක් නොරොච්චෝලේ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.